උතුරු කොරියාව: ඇමරිකාවෙන් තවත් ප්‍රවේශයක්

උතුරු කොරියාව සමඟ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට තමන් තවමත් අපේක්ෂා කරන බව එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසයි. දින ගණනාවක් පුරා දෙරට අතර පැවති කිපෙන සුළු වාග් ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඔහු කියා සිටියේ යුද්ධය “මහා විනාශකාරී” බවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීම ඵලදායී බවත් ය. ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගුවාම් … Continue reading උතුරු කොරියාව: ඇමරිකාවෙන් තවත් ප්‍රවේශයක්